ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ...
- Loading stock data...
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ...
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී, දෙහිවල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සහ තවත් වෙඩි තැබීමකට සම්බන්ධ ප්‍රධාන සැකකරු විදේශීය රටක නිෂ්පාදිත...
මහනුවර පොලිස් වසමේ දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී ඊයේ දහවල් (23) කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් මහනුවර පොලිස් ස්ථානය මඟින් විමර්ශනක් ආරම්භ කර ඇත. මරණකාරිය...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) උදෑසන මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. මෙම සංචාරය අතරතුර, හිටපු ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය...