LAUGFS ගෑස් සමාගම විසින් 2026 පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ LPG නැවත පිරවුම් මිල ගණන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන බව නිවේදනය...
- Loading stock data...
LAUGFS ගෑස් සමාගම විසින් 2026 පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ LPG නැවත පිරවුම් මිල ගණන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන බව නිවේදනය...
ඊයේ (06) දහවල් ඇලපාත පොලිස් වසමේ කනාදොල ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේදී ලොරි රථයකට යටවූ පාසල් සිසුවියක් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත....
දූෂණයෙන් තොර පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සමෘද්ධිය ගැන කතා කළ නොහැකි විපක්ෂයේ ඇතැමුන්ගේ අද එකම සටන් පාඨය බවට පත්ව ඇත්තේ ජාතිවාදය බවත්, උතුරේ හෝ දකුණේ කිසිදු...
වසර ගණනාවක් පුරා ඇණහිට තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ සිදු විය. හංගේරියානු...