ශ්‍රී ලංකාවේ රන් මිළ සුළු වශයෙන් පහළ බැස ඇති බව කොළඹ හෙට්ටි වීදියේ ස්වර්ණාභරණ වෙළඳ සැල් හිමියන් පවසා සිටිති.ඒ අනුව ඉකුත් 24 වැනිදා වන විට රන්...
- Loading stock data...
ශ්‍රී ලංකාවේ රන් මිළ සුළු වශයෙන් පහළ බැස ඇති බව කොළඹ හෙට්ටි වීදියේ ස්වර්ණාභරණ වෙළඳ සැල් හිමියන් පවසා සිටිති.ඒ අනුව ඉකුත් 24 වැනිදා වන විට රන්...
කොළඹ මහාධිකරණය හමුවේ අද (26) හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ , දියණියන් තිදෙනා හා බෑනනුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධිචෝදනා ගොනුකර ඇත.අධිචෝදනා එලෙස ගොනුකර ඇත්තේ...
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා ඇත.මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති...
තත්ත්ව පරීක්ෂා කිරීමේ ප්‍රමාදය මත ආනයනික ලුණු තොගවල බහාලුම් 100කට වැඩි ගණනක් වරායේ සිරවී තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමි කරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසා...