හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තඅද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් උදෑසන...
- Loading stock data...
හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තඅද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් උදෑසන...
හැව්ලොක් හී පිහිටි නිවාස සංකීර්ණයේ සඟවා තිබු රත්තරන් ආලේප කළ ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී ඇති බව...
ප්‍රමිතියෙන් තොර වූ ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය මුල් කොට ගෙන හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12කට නීතිපතිවරයා විසින් අද (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...
අද (26) පෙරවරුවේ සිට දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ තාක්ෂණ සහායකයින් සංකේත වැඩ වර්ජනයක්ආරම්භකර ඇත.ශ්‍රී ලංකා පොදු ජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් සඳහන්කර තිබු ආකාරයට...