චිකුන් ගුන්‍යා රෝගය ඉන්දියාව පුරා වසංගතයක්ව පැතිරෙමින් යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.මේ වනවිටත් චිකුන් ගුන්‍යා යුරෝපය ඇතුළු වෙනත් කලාප වෙත දව්‍යාප්ත වෙමින් තිබෙන බවත්...
- Loading stock data...
චිකුන් ගුන්‍යා රෝගය ඉන්දියාව පුරා වසංගතයක්ව පැතිරෙමින් යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.මේ වනවිටත් චිකුන් ගුන්‍යා යුරෝපය ඇතුළු වෙනත් කලාප වෙත දව්‍යාප්ත වෙමින් තිබෙන බවත්...
මහානන්නේරිය විද්‍යාලයේ සිසු සිසුවියන් සමඟ ඔවුන්ගේමාපියන් ද අද උදෑසන (24) මහා විරෝධතාවක නිරතව සිටියහ.ඊට හේතු වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයකුගේ වුවමනාවක් සපුරා ගැනීමේ හේතුවෙන්...
පෙරළීමේ අවදානමක් මතුව ඇති බව වතුයායේ පාලන අධිකාරිය පවසයි.එබැවින් එම වතුයායේ ඉහළ කොටසේ වතු කම්කරු පවුල් 07කට වාසස්ථානවලින් ඉවත් වන ලෙසට අනතුරු අඟවා ඇති අතර ඔවුන්...
පළමු අදියර සඳහා සුදුසුකම් ලබා ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ගේ 2025 අවුරුද්දේ ජූලි මස දීමනාව හෙට බැංකු ගිණුම් වෙත බැර කිරීමට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු සූදානම් කොට...