පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද(29) කොළඹ දිසා අධිකරණය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත තම කනගාටුවකොන්දේසි විරහිතව ප්‍රකාශකර සිටියේය.තිස්ස කුට්ටිආරච්චි තමන්ට සිදු...
- Loading stock data...
පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද(29) කොළඹ දිසා අධිකරණය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත තම කනගාටුවකොන්දේසි විරහිතව ප්‍රකාශකර සිටියේය.තිස්ස කුට්ටිආරච්චි තමන්ට සිදු...
ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යාලයේ 35 හැවිරිදි කාර්යාල සහායකවරයකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.මාලඹේ පොලිස් වසමට අයත් නිවසක දී මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති...
කිලිනොච්චියේ අරවියල්නගර් විශ්ව විද්‍යාලයේ පුද්ගලික ආරක්ෂක අංශයේ රාජකාරිය කරමින් සිටි අවුරුදු 35ක් වයසැති තරුණ අයකු කෘෂි පීඨයේ දෙවන මහලින් ඇද වැටී මරණයට පත්ව තිබෙනවා.ඔහු කනගපුරම් කිලිනොච්චිය...
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ 52 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුර සමඟ ඔහුගේ බිරිඳගේ (44) සහ දියණියගේ (17) මළ සිරුරු යහලතැන්න ප්‍රදේශයේ නිවෙසක තිබී...