අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකව කැඳවා තිබෙනවා.රජයේ මුදල් භාවිතයට ගනිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ විදෙස් සංචාරය පිළිබඳව...
- Loading stock data...
අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකව කැඳවා තිබෙනවා.රජයේ මුදල් භාවිතයට ගනිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ විදෙස් සංචාරය පිළිබඳව...
අද සවස් කාලයේ දී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම ගිගුරුම් සහිත වැසි සමඟ තද...
හැටන් දික්ඔය නගර සභා සීමාව තුළ එක් වන සියලුම අපද්‍රව්‍යයන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉස්ටදන් වතුයාය අසල තිබෙන පැරණි තානායම් ගොඩනැගිල්ල තුළ ගොඩගසා දැමීම හේතුවෙන් එකී...
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතයට ගනිමින් සිදු කළ විදෙස් සංචාරයක් මුල් කොටගත් විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාව අද (04) CIDය...