ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සඳහා, වර්තමාන රජය ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත, ව්‍යවස්ථාවට අනුකූල බව, ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙයි.
- Loading stock data...
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සඳහා, වර්තමාන රජය ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත, ව්‍යවස්ථාවට අනුකූල බව, ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන් 86දෙනකු සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීමේ පිළිවෙතට අනුව අද ( 08 ) පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණ.ජනමාධ්‍ය...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාව, පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට එවකට ගත් තීරණය, ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම 2026 පෙබරවාරි මස...
රුසියාව විසින් නිර්මාණය කරන ලද, එන්ටරොමික්ස් පිළිකා එන්නත සායනික භාවිතය සඳහා සූදනම් බව රුසියානු පෙඩරල් වෛද්‍ය සහ ජීව විද්‍යා ඒජන්සිය ( FMBA ) නිවේදනයකර ඇති බවට...