කොටස් වෙළඳ පොල ඉතිහාසගත වාර්තාවක

දෛනික ගනුදෙනු සැසියක් අතරතුර ඒකක 22,000ක සීමාව අභිභවා යමින්කොටස් වෙළඳ පොලඅනගි වාර්තාවක් තැබුවේය.ඊයේ (03) දින මෙම සුවිශේෂී ඉලක්කයට ළගා වීමට මිල දර්ශකයට හැකිවූ අතර එවැනි ජයග්‍රාහී...

ජනාධිපතිගෙන් මහා සංඝරත්නයට පොරොන්දුවක්

නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවර නැවත ආපසු පසුපසට නොගන්නා බවත්,රට අමු අමුවේ විනාශයට පත්කරන කළු පාලනය සදහටම තුරන් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක...

හොඳම විස්සයි විස්ස පිතිකරුවන් පහ අතරට පැතුම්

ලොව හොඳම පිතිකරුවන් පස්දෙනා අතරට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ.එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී නිමාවූ ආසියානු කුසලානය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් නිසා...

ගොවීන්ගේ අල ළූණු සතොස, කීල්ස්, කාගීල්ස් මිලට ගනී

ලංකා සතොස, කාගීල්ස්, සහ කීල්ස් යන ආයතන තුන ගොවී ජනතාවගෙන් ලංකා අල කිලෝග්‍රෑම් එකක් රුපියල් 210කට, ලොකුළූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කට, රතුළූණු කිලෝ ග්‍රෑම් එකක්...

Search this website