පළාත් සභා ලබන අවුරුද්දේ – විජිත

පළාත් සභා මැතිවරණය ලබන අවුරුද්දේ අනිවාර්‍යෙන් පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද(9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.මෙම මැතිවරණය පවත්වන්නේ කුමන ක්‍රමවේදයට අනුව දැයි තීරණය කිරීම...

වාර්තාවක් පිහිටුවමින් ක්‍රිස්ටියානෝ බිලියනපති වෙයි

සුපිරි පාපන්දු තරුවක් වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බිලියනපති තත්ත්වයට පත් වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත්වී ඇත.රෝනාල්ඩොගේ වර්තමාන මූල්‍යමය තත්ත්වයෙහි ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර්...

ශානිගේ පෙත්සම විභාගයට ගනී

පසුගිය 2021 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ තවත් තවත් සීඅයිඩී නිලධාරීන් දෙදෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගන්නට ශ්‍රේෂ්ඨාධිකරණය අද...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් පාර්ලිමේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැන්දඹුවන් පන්සීය දෙනෙකු පමණ විශ්‍රාම වැටුප අහෝසි වේ.විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මේ දිනවල නීතිපති දෙපාර්තමේන්තුවේ...

Search this website