ඉදිරි වසර 10 තුළ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය රාමු ගිවිසුමකට / framework agreement අත්සන් තබා තිබේ. එක්සත් ජනපද ආරක්ෂක ලේකම්...
- Loading stock data...
ඉදිරි වසර 10 තුළ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය රාමු ගිවිසුමකට / framework agreement අත්සන් තබා තිබේ. එක්සත් ජනපද ආරක්ෂක ලේකම්...
විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හෝ රජයට දේශපාලන තීරණ ගත නොහැකි බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. “විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සැපයීමට පොලිසිය...
ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය (SLAP), FESPA සමඟ සහයෝගයෙන් මුද්‍රණ කර්මාන්තයේ අනාගතය පිළිබඳ සම්මන්ත්‍රණයක් සහ ව්‍යාපාරික සංසදයක් සාර්ථකව සංවිධානය කළේය. රත්නපුර කලාපයේ කුරුවිට, බලන්ගොඩ, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල...
ජාතික ජන බලවේගය රජය දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායී වනු ඇතැයි විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 38.7ක් පමණක් බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ....