පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අධ්‍යාපන අමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය යළි...
- Loading stock data...
පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අධ්‍යාපන අමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය යළි...
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සිදුවෙමින් පවතින වැඩ කටයුතු හේතුවෙන් කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන සීමා කිරීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. 2025 නොවැම්බර් 1...
2025 ඔක්තෝබර් 14 වන දින වන විට ශ්‍රී ලංකාවට මෝටර් රථ 55,447ක් ආනයනය කර ඇති බවත්, එමඟින් රුපියල් බිලියන 474.26ක රේගු බදු ආදායමක් රජයට හිමි වී...
රාජස්ථානයේ ජායිපූර්හිදී පාලනයෙන් තොර ට්‍රක් රථයක් වාහන 10ක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. මූලික වාර්තාවලට අනුව, තුවාල...