මහ නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනයක් -ගොඩනැගිල්ල දැඩි පරීක්ෂාවට

බෝම්බ තර්ජනයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සිටි පුද්ගලයින් අද (26) උදෑසන ඉවත් කළ බව මහනුවර පොලිසිය පැවසීය. බෝම්බ තර්ජනයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙස මුලින්ම නිර්නාමික ඊමේල් පණිවුඩයක් ලැබී ඇති අතර අද පස්වරු 4.00 ට පමණ පුපුරණ ද්‍රව්‍ය පුපුරා යන බවට දෙවන විද්‍යුත් තැපෑලක් ලැබී ඇති බවත් විමර්ශනවලින් හෙළි වූ බව පොලිසිය පැවසුවේ. තර්ජනයට … Continue reading මහ නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනයක් -ගොඩනැගිල්ල දැඩි පරීක්ෂාවට