ග්‍රාම නිලධාරිනියකට බැණ වැදී තර්ජනය කළ මාළිමාවේ පුත්තලම ප්‍රා.ස. මන්ත්‍රී අත්අඩංගුවට

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිනියකට බැණවැදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරායාය අද (26) අළුයම මුන්දලම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත්තේය. අදාළ ග්‍රාම නිලධාරිනිය විසින් කළ පැමිණිල්ලට අනුව සිදු මුන්දලම පොලිසියය විසින් කළ කැඳවීමක් මත මන්ත්‍රීවරයා අද පෙරවරුවේ මුන්දලම පොලීසියට පැමිණ ඉදිරිපත් වීමෙන් … Continue reading ග්‍රාම නිලධාරිනියකට බැණ වැදී තර්ජනය කළ මාළිමාවේ පුත්තලම ප්‍රා.ස. මන්ත්‍රී අත්අඩංගුවට