අද (08) සිට ක්රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දමා තිබේ. නව මිල ගණන් අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600කි. අනෙකුත් ඉන්ධන වර්ග සඳහා මිල සංශෝධනයක් සිදු කර නොමැත.
IOC සුපර් ඩීසල් මිල ඉහළ දමයි