GMOA වර්ජනය අවසන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන ලද පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (11) උදෑසන අවසන් කළ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

වර්ජනයට පාදක වූ ඉල්ලීම් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග විධායක කමිටු රැස්වීමේදී තීරණය කරන බව ද විජේසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website