DMC Current Situation Report: දිට්වා සුළි කුණාටුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 636ක් – පුද්ගලයින් 81,163ක් තවමත් ආරක්ෂිත මධ්‍යස්ථානවල

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (09) දින පෙ.ව 06.00ට නිකුත් කළ නිල තත්ත්වය වාර්තාව අනුව පසුගිය ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 636ක් වන අතර අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 192කි. පවුල් 512,123කට අයත් පුද්ගලයින් 17,66,103ක් පීඩාවට පත්ව සිටින අතර ආරක්ෂිත නිවාස 690ක පවුල් 22,218කට අයත් පුද්ගලයින් 69,861ක් රැදී සිටිති. ආපදාවෙන් නිවාස 5325ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 81,163කි. අදාළ නිල වාර්තාව පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website