අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂිකාව ලෙස කටයුතු කළ එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ අධ්යක්ෂිකාව ලෙස මාරු කර තිබේ.
මෙම මාරු කිරීම සිදු කර ඇත්තේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි ය.
කාංචනා
- Loading stock data...






