මෙතෙක් කල් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය ඊයේ (24) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත...
- Loading stock data...
මෙතෙක් කල් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය ඊයේ (24) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත...
ආබාධිතභාවය යන්න හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක කෝණයකින් පමණක් නොව සමාජීය සහ මානව හිමිකම් පිළිබඳ දෘෂ්ටිකෝණයකින්ද බැලිය යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි මහතා පැවසීය. ඒ...
ඉරානයෙන් ආනයනය කරන ඖෂධ හිඟයක් රට තුළ නොමැති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහතික විය. ශ්‍රී ලංකාව ඉරානයෙන් ප්‍රතිජීවක සහ ඉන්සියුලින් ඇතුළු...
මෙරට හෙද සේවාව උපාධි මට්ටමට උසස් කිරිමේ අරමුණින් ජාතික හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ රජයේ ප්‍රතිපත්ති යෝජනා යටතේ පිහිටුවන ලද විශේෂ කමිටුවේ තත්ත්ව සමාලෝචනය සඳහා වූ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය...