බෙංගාල බොක්කෙහි සුළි කුණාටුවක් ඇති වන බැවින්, චෙන්නායි, පුදුචෙරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් ඇතුළු උතුරු තමිල්නාඩු වෙරළ තීරයන් සඳහා ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) පූර්ව සුළි...
- Loading stock data...
බෙංගාල බොක්කෙහි සුළි කුණාටුවක් ඇති වන බැවින්, චෙන්නායි, පුදුචෙරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් ඇතුළු උතුරු තමිල්නාඩු වෙරළ තීරයන් සඳහා ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) පූර්ව සුළි...
ඉන්දියන් සාගරයේ උතුරු සුමාත්‍රාවේ අද උදෑසන 10.26ට රික්ටර් පරිමාණ ඒකක 6.6ක ප්‍රභලත්වයක් සහිත භූ චලනයක් සිදුවී ඇත. ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු...
තායිලන්තයේ සමහර ප්‍රදේශ වාර්තාගත ගංවතුර තත්ත්වයකට මුහුණ දී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පසුගිය සතිය තුළ තායිලන්තයේ දකුණේ පළාත් 10කට ජලගැල්ම...
යුරෝපා සංගමයේ සියලුම සාමාජික රටවල් සමලිංගික විවාහයන් පිළිගත යුතුයි – යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය අද (26) තීන්දු කළේ, යුරෝපා සංගමය පුරා සමලිංගික...