මහනුවර නගරය, පේරාදෙණිය හා කටුගස්තොට නගරවල අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගේ සහ පොලිසියේ මැදිහත් වීමෙන් අද (02) පෙරවරුවේ සිදුකෙරුණි. මහනුවර...
- Loading stock data...
මහනුවර නගරය, පේරාදෙණිය හා කටුගස්තොට නගරවල අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගේ සහ පොලිසියේ මැදිහත් වීමෙන් අද (02) පෙරවරුවේ සිදුකෙරුණි. මහනුවර...
දණ්ඩ නීති සංග්‍රහයේ 285 වගන්තිය අනුව, අසභ්‍ය පොතක්, පත්‍රිකාවක්, පත්‍රයක්, ඡායාරූපයක්, නිරූපනයක් හෝ රූපයක් විකුණන, බෙදා හරින, පිටරටින් ගෙන්වන හෝ ඕනෑකමින්ම මහජන ප්‍රදර්ශනයට තබන හෝ එලෙස...
84 වියැති සැමියා විසින් සිදු කළ පහරදීමකින් ඔහුගේ 79 වියැති බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව අගලවත්ත පොලීසිය පවසයි. ඊයේ (01) උදෑසන මෙම ඝාතනය සිදුව ඇති මෙසේ...
ඊයේ (01) සවස මාවනැල්ල පොලිස් වසමේ කෝන්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්...