ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා වන රජයේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් අංශවල නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරී කිරීමට සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යාංශයේ...
- Loading stock data...
ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා වන රජයේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් අංශවල නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරී කිරීමට සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යාංශයේ...
මැදපෙරදිග කලාපයේ යුධමය වාතාවරණය තුළ ගෑස් සැපයුම ස්ථාවරය තබා ගැනීම සඳහා එක්සත් ජනපදයෙන් ගෑස් මිලදී ගැනීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසුවේය....
පවතින ඉන්ධන සැපයුම් අර්බුදය හේතුවෙන් සියලුම රජයේ පාසල් බදාදා දිනවල වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා නිවේදනය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ...
දිවයින පුරා ඉන්ධන කෝටා පද්ධතියට (QR) ප්‍රවේශය ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය සහ කෙටි පණිවිඩ හරහා බෙදා ගන්නා ව්‍යාජ වෙබ් අඩවි පිළිබඳව විමසිලිමත් වන ලෙස...