මරදන්කඩවල ප්‍රදේශයේ හිනුක්කිරියාව වැවේ දිය නාමින් සිටියදී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව නව හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම සිදුවීම සිදුවී ඇත්තේ දැරිය ඇගේ ආච්චි...
- Loading stock data...
මරදන්කඩවල ප්‍රදේශයේ හිනුක්කිරියාව වැවේ දිය නාමින් සිටියදී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව නව හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම සිදුවීම සිදුවී ඇත්තේ දැරිය ඇගේ ආච්චි...
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල 11 වන වටයට සහභාගී වීම සඳහා රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා හෙට (31) ශ්‍රී ලංකාවට...
හෙට (21) අනිද්දා (22) ගබඩා පර්යන්තවලින් ඉන්ධන නිකුත් නොකරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා...
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ප්‍රමාණවත් ඉන්ධන කෝටාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී. සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් එම...