ශවේන්ද්‍ර සිල්වාගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක්.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළුප්‍රබල දේශපාලනඥයන් 20 දෙනෙකුට අධික පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරැඹී ඇත.අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක වත්කම්...

බස් ගාස්තු සංශෝධනය කල් දමන්නැයි ගැමුණු විජේරත්න කියයි

ජූලි 01 වැනිදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දමන මෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.ඉරාන –...

දුම්රිය නියාමකවරු සති දෙකක් පස්සට යයි

හෙට දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකවරු විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය සති දෙකක් දක්වා කල් දමා ඇතනන්ද කුමාරහින්නිආරච්චි

කෙහෙළියගේ දූවරු දෙදෙනා සහ බෑනා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා සහ බෑනා අත් අඩංගුවට ගෙන තිබෙනවා.මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයක් මුල් කරගෙන මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් අද(19) අල්ලස්...

Search this website