ජාතික හැඳුනුම් පත ලබා ගැනීමට 2006-2007 වර්ෂ වල උපන් දරුවන්ගෙන් අයදුම්පත් ලක්ෂ පහළොවක් පමණ ලැබී ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.එම දරුවන්ට ජාතික හැඳුනුම්පත නිකුත්...
- Loading stock data...
ජාතික හැඳුනුම් පත ලබා ගැනීමට 2006-2007 වර්ෂ වල උපන් දරුවන්ගෙන් අයදුම්පත් ලක්ෂ පහළොවක් පමණ ලැබී ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.එම දරුවන්ට ජාතික හැඳුනුම්පත නිකුත්...
පාරිභෝගික අධිකාරිය විසින් නොවැම්බර් 01වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිවේදනයක් නිකුත් කොට ඇත.එම නිවේදනයෙහි සඳහන් වන්නේ තව දුරටත් වෙළඳ පොළවලින් ෂොපින් බෑග්නොමිලේ ලබා දීමට නොහැකි බවයි.ඒ...
පොලිසියේ නාමය අපකීර්තියට පත් කරමින් ව්දෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ සබඳතා පවත්වමින් මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි පොලිස් සැරයන් වරයෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක්...
රුපියල් බිලියන 13ක ඇස්තමේන්තුගත ආයෝජනයකින් අති නවීන හෘද රෝග රෝහලක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.ඔක්තෝම්බර් 2දා මහනුවර දී මහානායක...