අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.රනිල් වික්‍රමසිංහ රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා...
- Loading stock data...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.රනිල් වික්‍රමසිංහ රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා...
මෙවර යල කන්නයෙන් ගොවි ජනතාවගෙන් වී අළෙවි මණ්ඩලය වී මෙට්ටි්‍රක් ටොන් 49647 ක් මිළදී ගත් බව වී අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නදූව මහතා පවසයි.එම වී ප්‍රමාණයෙන්...
අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝබර් මස ප්‍රතිලාභී දීමනාව හෙට එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නන්ද කුමාර හින්නිආරච්චි
මේ දිනවල වෙළඳපොලේ දෙහි මිළ සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳසැල ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව වෙළඳපොලේ දෙහි කිලෝවක මිළ රුපියල් 2200 ක් 3200ක් අතර අධික මිළක...