උතුර උතුරු-මැද වයඹ බස්නාහිර සපරගමුව සහ මධ්‍යම යන පාළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් අදත් කඩින්කඩ වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මධ්‍යම කඳුකරේ...
- Loading stock data...
උතුර උතුරු-මැද වයඹ බස්නාහිර සපරගමුව සහ මධ්‍යම යන පාළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් අදත් කඩින්කඩ වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මධ්‍යම කඳුකරේ...
රට තුළ මහා ව්‍යාසනකාරි තත්ත්වයක් උදා කොට තිබෙන මත්කුඩු ජවාරම සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ මහා මෙහෙයුමක් සියලුම ආරක්ෂක අංශ ඒකාබද්ධව, එළැඹෙන නොවැම්බර් මස දියත් කිරීමට අවැසි සියලුම...
මරණීය දණ්ඩනයට ලක්ව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට සහ පාතාල අපරාධ කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණයකර ඇති බවට...
පාතාලයත් මත් රකුසාත් රටින් තුරන්කර දමන මෙහෙයුමට සහය ලබා දෙන්නැ’යි ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයට සුවිශේෂී අරාධනාවක්කර ඇති...