මහ බැංකුවට අලුතින් නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් සේ කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා සහ කේ.ජී.පී. සිරිකුමාර මහතා යන දෙදෙනා ජනාධිපති නියමයෙන් නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇති බව...

මත්පැන් නිශ්පාදනයට නව බදු

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මත්පැන් නිෂ්පාදන ආශ්‍රිත බදු රීතිය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මෙම නව සංශෝධනයට අනුව සෑම...

ඔක්තෝබර් මාසයේ සංචාරකයින් 120,000ක්.

මෙම මාසයේ පසුගිය සති තුන තුළ පමණක් සංචාරකයින් 120,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර් ධන අධිකාරිය පවසයි.එම අධිකාරිය පවසන්නේ පසුගිය 23 වැනිදා...

Search this website