වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර් යාලය ප්‍රතිසංස්කරණය කඩිනමින් සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කරයි.විදේශ සංචාරකයින්ගේ ආකර් ෂණයට ලක්වී තිබෙන නුවරඑළිය...
- Loading stock data...
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර් යාලය ප්‍රතිසංස්කරණය කඩිනමින් සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කරයි.විදේශ සංචාරකයින්ගේ ආකර් ෂණයට ලක්වී තිබෙන නුවරඑළිය...
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පෞද්ගලික පුස්තකාලයේ තිබූ අධ්‍යාපනික හා ශාස්ත්‍රීය පොත්වලින් කොටසක් කොළඹ සරසවියට පරිත්‍යාග කරන ලදී.එතුමිය විසින් එම පරිත්‍යාගය කර ඇත්තේ මහාචාර් ය...
2025 වර්ෂයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40649ක් වාර්තා වී ඇති බවත් මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා පුද්ගලයන් 22ක් මියගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන...
ඕස්ට්‍රේලියාව සහ ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ද්වීපාර්ශවික ගිවිසුමක් අත්සන් කර ඇති බව කරුණු වාර්තා වෙයි.ඒ අනුව ඇ.ඩො. මිලියන 39ක ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව එම ගිවිසුමට පසුගිය...