පාර්ලිමේන්තුව අද රැස්වේ – විවාදයට ගැනීමට නියමිත පනත් කෙටුම්පත් සහ රෙගුලාසි මෙන්න !

පාර්ලිමේන්තුව අද (18) පෙ.ව. 9:30 ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සහ විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත්...

ප්‍රදේශ රැසක ප.ව. 01.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (18) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය. උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට...

යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටී පැදිකරු ජීවිතක්ෂයට

වාන්ඇල කන්තලේ මාර්ගයේ පංසල්ගොඩැල්ල ප්‍රදේශයේදී ඊයේ (17) සවස කන්තලේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වැටක කණුවක ගැටී අනතුරක් සිදුව ඇත....

දුම්රිය රියැදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

හමුදා නිලධාරීන් පිරිසකට ද දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණයට විරෝධය පා අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කළ බව...

Search this website