මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර...
- Loading stock data...
මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර...
අනාගත දරු පරපුර වෙනුවෙන් සිදු කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍යයි- ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවාගේ ශ්‍රී ලංකා සංචාරය රජයට සාර්ථක අවස්ථාවක් ලෙස සැලකේ. ඇය රට සහ එහි අනාගත සංවර්ධන හැකියාව පිළිබඳව ඉතා ධනාත්මකව කතාකළාය....
චින්තක ජයසූරිය, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තව දුරටත් සාම්ප්‍රදායික යැපුම් ගොවිතැන ලෙස සැලකිය නොහැකියි. එය යැපුම් ජීවනෝපාය...