ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස සංවිධායකවරුන්ගේ පත්වීම් ප්‍රදානය කිරීම පසුගිය දා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගමදී සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
- Loading stock data...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස සංවිධායකවරුන්ගේ පත්වීම් ප්‍රදානය කිරීම පසුගිය දා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගමදී සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
සමගි ජන බලවේගයේ ‘සමගි වනිතා බලවේගයේ’ සභාපතිවරිය ලෙස මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පත්කර ඇත. එම ධුරයට අදාළ පත්වීම් ලිපිය සමගි බලවේගය නායක, විපක්ෂ...
ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ පළාත් පාලන බල ප්‍රදේශයන්හි තරුණ කටයුතු කැඳවුම්කරුවන් සඳහා පත්වීම් ලිපි ලබාදීම නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි. එම අවස්ථාව...
මතක තබා ගන්න, මේ රටේ නිදහස් අධ්‍යාපනය නිවැරදි විය යුතුය, නූතනවාදී විය යුතුයි, නවීකරණය විය යුතුයි කියලා කිව්වේ අපි. අද ඔබ අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක්කරලා දැන් අපට...