නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නැහැ කිසිදු දරුවෙක් මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් බවට පත් නොවන රටක් ගොඩනඟනවා අපිට බේරන්න කුඩු ව්‍යාපාරිකයෝ, ජාවාරම්කරුවෝ...
- Loading stock data...
නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නැහැ කිසිදු දරුවෙක් මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් බවට පත් නොවන රටක් ගොඩනඟනවා අපිට බේරන්න කුඩු ව්‍යාපාරිකයෝ, ජාවාරම්කරුවෝ...
වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක...
පාර්ලිමේන්තුව පෙබරවාරි 17 වන අඟහරුවාදා සිට 20 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත ය. 2026.02.06 වන දින කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ...
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) ප.ව 2.30ට නුවරඑළිය නගරයේදී පැවැත් වේ....