ප්‍රවීණ දේශපාලනඥයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත විය. මහාචාර්ය විතාරණ මිය යන විට 91 වැනි වියේ පසු විය. දීර්ඝ කාලීන අසනීප තත්ත්වයකින්...
- Loading stock data...
ප්‍රවීණ දේශපාලනඥයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත විය. මහාචාර්ය විතාරණ මිය යන විට 91 වැනි වියේ පසු විය. දීර්ඝ කාලීන අසනීප තත්ත්වයකින්...
රට පුනර්ජීවනය කිරීම සඳහා කරුණු හයකින් යුත් “ණය නොවන” සැලැස්මක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපීය සංගමයේ නියෝජිතයින්ට ඉදිරිපත් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව...
සමගි ජන බලවේගයේ මිත්‍ර දේශපාලන පක්ෂවලට තම අනන්‍යතාවයන් පවත්වා ගැනීම සඳහා තනිවම ඕනෑම දෙයක් කිරීමට නිදහස ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අවධාරණය කළේය. “සජබ සමඟ...
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය. ඒ රාජ්‍ය පාලනය, යුක්තිය සහ...