විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026දී ඉන්දියාවේ සහ ලංකාවේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එමගින් මෙරට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රචාරණය, විදෙස් සංචාරකයින්ගේ පැමිණීමෙහි සිදු වන...
- Loading stock data...
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026දී ඉන්දියාවේ සහ ලංකාවේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එමගින් මෙරට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රචාරණය, විදෙස් සංචාරකයින්ගේ පැමිණීමෙහි සිදු වන...
සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 19කදී ලකුණු 126 කට දැවී ගිය අතර, තරික් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේ තරඟාවලියේ අඛණ්ඩව තුන්වන ජයග්‍රහණය පකිස්ථානයට ලබා දෙමිනි. දඟ පන්දු...
පාකිස්ථානයේ රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණනයේ අද (22) පැවැති තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟයෙන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තානය කණ්ඩායම...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දැක්වූ අදහාගත නොහැකි දුර්වලතාව හේතුවෙන් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ඊයේ...