අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ පූර්වාරක්ෂාවක් ලෙස, අයහපත් කාලගුණයෙන් හෝ ආපදාවලින් පීඩාවට පත් විය හැකි අපොස සාපෙළ විභාග අපේක්ෂකයින් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විශේෂිත හදිසි සම්බන්ධතා...
- Loading stock data...
අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ පූර්වාරක්ෂාවක් ලෙස, අයහපත් කාලගුණයෙන් හෝ ආපදාවලින් පීඩාවට පත් විය හැකි අපොස සාපෙළ විභාග අපේක්ෂකයින් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විශේෂිත හදිසි සම්බන්ධතා...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රකාශයට පත් කරන ලද 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් වගකිව යුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්...
ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වනවිට අනුමතිය ලැබී ඇති බවත් මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත්...
කුසලතා පූර්ණ, සදාචාරාත්මක සහ ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩනැගීම, ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන රාමුව ශක්තිමත් කිරීම සහ එය ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල ව සැකසීම තුළින්...