2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත ලබා දුන් රුපියල් 3000.00ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් වල වලංගු කාලය මාර්තු 15...
- Loading stock data...
2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත ලබා දුන් රුපියල් 3000.00ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් වල වලංගු කාලය මාර්තු 15...
වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ කෘෂිකර්මාන්තය වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 50% කට වැඩි පිරිසක් ස්ථිරවම සංක්‍රමණය වන බවත්, කිසිදා ආපසු නොඑන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය...
2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත හයවන ශ්‍රේණිය සඳහා නව ඉගෙනුම් මොඩියුල අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේය....