සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන සියලුම සුබ සාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළුව සියලු සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව ස්වාධීන ඇගයීමක් කරන්න – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන්...
- Loading stock data...
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන සියලුම සුබ සාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළුව සියලු සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව ස්වාධීන ඇගයීමක් කරන්න – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන්...
ලැබුණු වන්දි මුදල් ඉතිරි වී ඇත්නම් එම මුදල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධ කාරණයකට වියදම් කරන ලෙස කාරක සභාවෙන් නිර්දේශ එක්ස්ප්‍රස් පර්ල් (X – Press Pearl) නෞකාවෙන්...
යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා සකස් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව පසුගියදා රැස්වූ යටිතල...
අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම්...