2026 ජනවාරී මාසය තුළ පමණක් අල්ලස් කොමිෂමට පැමිණිලි 630ක්

2026 ජනවාරී මාසය තුළ පමණක් අල්ලස් සම්බන්ධ පැමිණිලි 630ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

අල්ලස් වැරදි සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර දේශපාලන නියෝජිතයින් තිදෙනෙකු ද විය. මීට අමතරව, ජනවාරි මාසය තුළ අල්ලස් හෝ දූෂණ සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් හත් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

මෙම සම්පූර්ණ වාර්තාව පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website