2025 වර්ෂයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (21) නිකුත් කළේය.
ඉහළ ම කඩඉම් ලකුණු සංඛ්‍යාව කොළඹ විශාඛා විද්‍යාලය සඳහා වන අතර, එය ලකුණු 176කි. බාලක පාසල් අතරින් වැඩි ම ලකුණු මට්ටම කොළඹ රාජකීය විද්‍යාලය සඳහා වන එම ලකුණු සංඛ්‍යාව 175කි.
දෙමාපියන්ට සහ සිසුන්ට අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති නිල චක්‍රලේඛය හරහා කඩඉම් ලකුණු නැරඹිය හැකිය. www.moe.gov.lk, https://g6application.moe.gov.lk.
මෙම සමස්ත ඉඩඉම් ලකුණු පහත දැක්වේ.





















