2025උසස් පෙළ විභාගයේ ප්රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්රතිඵළ පරීක්ෂා කළ හැකි බවි.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

















