2020 සීනි බදු වංචාවේ විමර්ශන අල්ලස් කොමිෂමට

2020 වසරේ සීනි බදු වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිටුව (CIABOC) පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (03) පාර්ලිමේන්තුවට පැවසීය.

විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මුලින් වංචාව විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ  විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ වෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website