2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි සංශෝධන සඳහා මහජන අදහස් විමසයි

මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මුදල් ව්‍යාපාර විමර්ශනය කිරීම සහ නඩු පැවරීම, ශක්‍ය නොවන මුදල් සමාගම් නිරාකරණය සහ ගණන් බේරා වසා දැමීම යන අවශ්‍යතා හඳුනා ගනිමින්, මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර ඇත. 

සංශෝධන පිළිබඳ නිරීක්ෂණ/අදහස්/ යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහ ජනතාවට ආරාධනා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ පහත වෙබ් සබැඳිය හරහා  මහ ජනතාවට කෙටුම්පත් සංශෝධන වෙත යොමු විය හැකිය.

https://www.cbsl.gov.lk/en/consultation-papers-for-public-comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website