ළමා අපයෝජන නඩු 1,683ක් මේ මාසයේ විභාගයට – ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය

ශ්‍රී ලංකාව පුරා මහාධිකරණ හමුවේ ළමා අපයෝජන නඩු 4,289ක් දැනට විභාග වෙමින් පවතින බවත්, ඉන් නඩු 1,683ක් මේ මාසයේ විභාග වීමට නියමිත බවත් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

වැඩිම නඩු සංඛ්‍යාවක් ගාල්ලෙන් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, කුරුණෑගල, මහනුවර, කළුතර, ගම්පහ, මාතර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් සැලකිය යුතු නඩු සංඛ්‍යාවක් වාර්තා වේ.ෙ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය 2026 ජනවාරි නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website