හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හලාවත පොලිස් වසමේ කරවිටාගාරය ප්‍රදේශයේදී හලාවත පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (28) දින ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 70 මිලිග්‍රෑම් 180 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 30 ක් වන කරවිටාගාරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website