හෙට (31) දින ඉන්ධන බෙදා හැරීම ගැන ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණය

හෙට (31) දින ඉන්ධන බෙදා හැරීම ඔත්තේ අංක නියාමනය අනුගමනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය. අනිද්දා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website