හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් පාර්ලිමේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වැන්දඹුවන් පන්සීය දෙනෙකු පමණ විශ්රාම වැටුප අහෝසි වේ.විශ්රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මේ දිනවල නීතිපති දෙපාර්තමේන්තුවේ අවසාන පරික්ෂාවේ පවතින බවද වාර්තා වෙයි.හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් අහෝසි කිරීම ජාතික ජන බලවේගය දුන් ප්රධාන මැතිවරණ පොරොන්දුවකි.

එම්.ඩි. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website