ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබේ. පසුගිය මාර්තු 15 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූර්ව බලා පිටත්ව ගිය අතර එහි දී වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයකට භාජනය විය.
හිටපු ජනපති රනිල් යළි දිවයිනට
















