සෙවනගල සීනි, විකුණයි

සෙවනගල සීනි කම්හල පෞද්ගලික සහ පොදු සහයෝගිතා ආයතනයක් බවට පත් කිරීමට තීරණය කර ඇතැයි නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේය.
මෙම කාර්යයේදී කම්හලට සම්බන්ධ ගොවි ජනතාවගේ සහ සේවකයන්ගේ අයිතිවාසිකම්වල සුරක්ෂිතභාවය තහවුරු කරන බවත් නියෝජ්ය අමාත්යවරයා මෙහිදි පවසා ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website