සුවසැරිය ගිලන් රථ සේවාවට මිලියන 500ක්

සුවසැරිය 1990 ගිලන් රථ සේවාව අදියර කිහිපයකින් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 500ක මුදලක් මේ වසරේ වෙන්කර තිබෙන බව සෞඛ්ය හා ජනමාධ්ය ඇමැති වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේය.
ගිලන් රථ සංඛ්යාව 450 දක්වා වැඩි කිරීමටත් සුවසැරිය සේවාව තව දුරටත් සාර්ථක කරවීම සඳහා හැකි ඉක්මනින් අනුමත කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම සඳහා ක්රියා කරන බවත්, රියදුරන්ගේ ගැටලු සහ තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් ඇමැතිවරයා මෙහිදී වැඩි දුරටත් පවසා සිටියේය.

MD ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website